තවත් දුම්රිය වර්ජනයක්?

තව වෘත්තීමය ගැටලු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි යෝජනා සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් හෙට පස්වරු 2න් පසු ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව තම වෘත්තීය ගැටලු සඳහා සාධනීය පිළිතුරක් හෙට පස්වරු 2ට පෙර අපේක්ෂා කරන බවද එම සංගමය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *