රියදුරන්ගේ වැරදි 10 දා සිට දත්ත පද්ධතියට එකතු වෙයි

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ගේ තොරතුරු ලබන අප්‍රේල් මස 10 වැනිදා සිට දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

දඩය ගෙවන තැපැල් කාර්යාලය හරහා වරදේ ස්භාවය, අදාල පොලිස් ස්ථානය රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකථන අංක ඇතුළු තොරතුරු රැසක් දත්ත පද්ධතියට එකතු වන බවත් ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *