රජයෙන් පහසු ගෙවීමේ ක්‍රමයක්

ඉදිරියේදී විදුලි පාරිභෝගිකයින් සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුවූ බවය.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඉදිරියේදී විදුලි පාරිභෝගිකයින් වෙත තවත් සේවා කිහිපයක් හඳුන්වාදෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *