ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ  දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර පසුව සිදුකළ කැබිනට් සංශෝධනයේ දී ඔහුට අමාත්‍ය ධුරයක් හිමිවූයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *