අධිවේගී මාර්ගවල අනතුරු සිදු වීමට හේතුව

අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමට ප්‍රධානතම හේතුව රියදුරන් විසින් නීති-රීති නොපිළිපැදීම බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, අධිවේගී මාර්ගයේ නීති කඩකරන රියදුරන්ට එරෙහි ව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක කරන බවයි.

කටුනායක සිට කොළඹ දක්වා අධිවේගී මාර්ග කොටසේ විදුලි ලාම්පු සවි කිරීම පිළිබඳ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *