විජය කුමාරතුංග මහතාගේ 78 වැනි ජන්ම දිනය ඊයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ විජය කුමාරතුංග මහතාගේ 78 වැනි ජන්ම දින සැමරුම ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පාක්ෂිකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.