ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ හතක (07) මිල පහත දමා ඇත.
මෙම මිල අඩු කිරීම අද සිට ක්‍රියාත්මක වන බව රජය සතු ව්‍යවසාය ප්‍රකාශ කළේය.
සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ
වියළි මිරිස්
අඩු කර ඇත – රු.75
නව මිල – රුපියල් 1500
රතු පරිප්පු
අඩු කර ඇත – රු. 19
නව මිල – රු.339
තිරිඟු පිටි
අඩු කර ඇත – රු. 15
නව මිල – රුපියල් 230
සුදු සීනි
අඩු කර ඇත – රු. 11
නව මිල – රුපියල් 218
රතු කැකුළු සහල්
අඩු කර ඇත – රු.09
නව මිල – රුපියල් 155
සුදු නාඩු
අඩු කර ඇත – රු.07
නව මිල – රු.188
ලොකු ලූනු
අඩු කර ඇත – රු.06
නව මිල – රුපියල් 129