දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය විසින් ඊයේ ප්‍රකාශයට පත් කර ඇත.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

© 2019-2020 LKReports.com