රියදුරු බලපත්ර සඳහා පනවා තිබූ බද්ද සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් නව රියදුරු බලපත්රයක් ලබා ගැනීම, රියදුරු බලපත්රයේ වලංගු කාලය අලුත් කිරීම හෝ දීර්ඝ කිරීම, පවතින රියදුරු බලපත්රය පරිවර්තනය කිරීම සහ රියදුරු බලපත්රයට අදාළ අනෙකුත් සේවාවන් සඳහා වන ගාස්තුව ඉහළ දමා ඇත.2301-17_E-1