සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සඳහන් කරයි.
ඒ හරහා ඖෂධ හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

© 2019-2020 LKReports.com