නීතිවිරෝධී ලෙස එක් රැස් කරගෙන තිබූ ඩීසල් ලීටර් 19,000ක තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවෙන් තිබිය.
හම්බන්තොට ධීවර වරායේ දී තවත් පුද්ගලයන් 4 දෙනෙකු සමග මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඩීසල් තොගය අම්පාර ප්රදේශයට ප්රවාහනය කිරීම සඳහා සූදානමින් තිබී ඇත.
ලීටර 19,000ක් යනු කුඩා ප්රමාණයේ බවුසර තුනක ප්රමාණයකි.


