නව ඉන්ධන කෝටාව සම්බන්ධව අමාත්‍යවරයාගෙන් යාවත්කාලීන කිරීමක්…

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය අද රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ.

“ඉන්ධන කෝටා අද මධ්‍යම රාත්‍රියේ ස්වයංක්‍රීයව යාවත්කාලීන කෙරෙනු ඇති අතර එය ලබන සතිය සඳහාද එලෙසම පවතිනු ඇත. මේ සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ලබන ඉරිදා හැකිතාක් අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා” යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *