සීගිරිය ප්රදේශයේ වැවක දිය නාමින් සිටි 7 හැවිරිදි පාසල් සිසුවෙකු කිඹුල් ප්රහාරයකට ලක්ව අතුරුදන්ව තිබෙනවා.
ඔහුගේ පියා දරුවා බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇතත් එය අසාර්ථක වූ බව පොලිසිය පවසයි.

© 2019-2020 LKReports.com