හමුදාපතිවරුන් ජාතිය අමතති.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීය.