ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වැනිදා ඉල්ලා අස් වුවහොත් ජුලි 20 වැනිදා නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ පරිදි ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා ඉල්ලා අස් වුවහොත් පහත සිදුවීම් සිදුවනු ඇත.
පාර්ලිමේන්තුව ජූලි 15 වැනිදා කැඳවනවා
ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාර ගැනීම ජූලි 19 වැනිදා සිදු කෙරේ
ජූලි 20 වැනිදා ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ