Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පුද්ගලික ගුවන් යානා කිහිපයක් සූදානමින්…

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කටුනායක සහ රත්මලාන වන්තොටුපළ වල පුද්ගලික ගුවන් යානයක් කීපයක් රඳවා සූදානමින් තබා ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙයි.

මෙරට ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය මැද ප්‍රභූවරුන් කිහිප දෙනෙකු රටින් පලා යාම සඳහා සූදානම් කර ඇති ඒවා බව එම වාර්තා කියයි.

ඔබේ අදහස