හෙට දිනයේදී පැය තුනයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත.
ABCDEFGHIJKLPQRSTUVW ප්‍රදේශ: පෙරවරු 9 සිට සවස 5 දක්වා පැය 2 ක් සහ සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැය 1 යි විනාඩි 20 යි.
MNOXYZ ප්‍රදේශ: උදේ 5 සිට 8 දක්වා පැය 3 යි
ප්‍රදේශය CC: උදේ 6 සිට 9 දක්වා පැය 3 යි.