ජල මට්ටම සීග්‍ර ලෙස අඩුවීම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑම්

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීග්‍ර ලෙස අඩුවීම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදුලිබල අමාත්‍යාංශය අනාවරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි.

විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ, රට තුළ පවතින නියඟ තත්ත්වය තවදුරටත් ජල මට්ටම අඩුවීමට බලපා ඇති අතර එය විදුලිබල නිෂ්පාදනයට බලපා ඇති බවයි.

විදුලිබල අමාත්‍යාංශයේ තත්ත්වය යාවත්කාලීන කිරීම පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *