රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඉල්ලා අස්වෙයි

ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඉල්ලා අස්වී තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර්ස්.

ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ජයන්ත සමරවීර තහවුරු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *