හෙට දිනයේදීද රට පුරා කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව E F කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා කාලයේ පැය 2.30ක් ද විදුලිය කප්පාදු කරයි.
සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ පැය දෙකක් හා පස්වරු 5.00 සිට රාත්රී 9.00 දක්වා රාත්රී කාලයේ පැයක් ද විදුලිය කප්පාදු කරයි.