හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සම්බන්ධ රාගම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව විසින් ඔහුව වැරදි ක්‍රියාවලින් නිදහස් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව කටයුතු කළේය.

© 2019-2020 LKReports.com