අද දිනයේ විදුලි කප්පාදුවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය

හෙට (24) විදුලිය විසන්ධි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී ඇත.

විදුලිබල උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙම අවසරය ලබාදී ඇත.

ඒ අනුව හෙට දිනයේ A,B,C ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සහ අනෙකුත් ප්‍රදේශවලට පැය 4 යි විනාඩි 30 ක විදුලිය විසන්ධි කිරීමට PUCSL සභාපති ජනක රත්නායක මහතා අවසර ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *