ශ්‍රී ලංකාව ඩීසල් නැව් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ගෙවයි

කොළඹ වරායෙන් පිටත නවතා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව සඳහා ඩොලර් මිලියන 35.3ක මුදලක් සිංගප්පූරු සමාගමට ගෙවා ඇති බව බලශක්ති අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.

එම නෞකාව ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.

එම අමාත්‍යාංශය පැවසුවේ, ඉන්ධන ගොඩබෑම කඩිනමින් ආරම්භ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *