කොළඹ – වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක් අද සොයාගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූවන් සහ මරණයට හේතුව හඳුනා ගැනීම සඳහා වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කළේය.

© 2019-2020 LKReports.com