Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දෛනික COVID රෝගීන් 1,000 සීමාව ඉක්මවා යයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

Omicron ප්‍රභේදයේ ඉහළ සම්ප්‍රේෂණ හැකියාව පෙන්නුම් කරමින් දින 124 කට පසු දෛනික COVID-19 ආසාදන 1,000 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1056ක් වාර්තා වී ඇත.

ඔබේ අදහස