Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

TNA පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් COVID-19 වැළදෙයි.

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාජපුතීරන් රාසමානිකම් මහතාට අද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

“මම අද කොවිඩ් 19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර හුදෙකලාවේ සිටිමි. පසුගිය දින කිහිපය තුළ අප හමු වී ඇත්නම්, කරුණාකර රෝග ලක්ෂණ පිළිබඳව විමසිල්ලෙන් සිටින්න. ඔබට කිසියම් රෝග ලක්ෂණයක් ඇත්නම් පරීක්‍ෂා කර බලන්න,” මන්ත්‍රීවරයා ට්වීට් කළේය.

ඔබේ අදහස