Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රේණුක පෙරේරා මිල්කෝ ආයතනයේ නව සභාපති ලෙස පත්වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙසද කටයුතු කරයි.

එහි මෙතෙක් සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඊයේ (19) මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

ඒ අනුව ඊයේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවූ  ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවය.

ඔබේ අදහස