ප්රවීන ගායිකා, සංගීතවේදිනී නීලා වික්රමසිංහ මහත්මිය 71 වැනි වියේ පසුවූ ඉතාලියේදී අභාවප්රාප්ත වී තිබෙනවා.
ඇය මෑතකදී ඉතාලියේ මිලානෝ හි ශ්රී ලංකාවේ නව කොන්සල් ජනරාල්වරිය ලෙස පත් කරන ලදී.
ඇය සිය නව රැකියාවේ රාජකාරි භාරගෙන තිබුණේ මේ මස මුලදී පමණි.
වාර්තා වන අන්දමට ඇය හෘදයාබාධයකින් අභාවප්රාප්ත වී ඇත.