2021 වසරේ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 1400 කට ආසන්න මුදලක් මුද්‍රණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
මේ සතිය මුලදී ආණ්ඩුකාර අජිත් නිවාඩ් කබ්රාල් පිළිගත්තේ මුදල් මුද්‍රණය කිරීම නිසා යම් යම් ගැටලු මතුවිය හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුව දැනට මුද්‍රණය කරන මුදල් ප්‍රමාණය අඩු කරමින් සිටින බවත්ය.
මුදල් මුද්‍රණය කිරීම අලූත් දෙයක් නොවන බවයි ඔහු කියා සිටියේ.