Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ICC සම්මාන, දිමුත් සහ වනිඳු සඳහා ශ්‍රී ලංකාවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම විවෘත වේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන ටෙස්ට් සහ විස්සයි 20 කාණ්ඩ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබේ.

වසරේ ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ප්‍රකාශයට පත් කර ඇති අවසන් තරගකරුවන් හතර දෙනා අතරට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඇතුළත්.

මේ අතර ICC වසරේ T-20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ප්‍රකාශයට පත් කරන ලද අවසන් තරගකරුවන් හතර දෙනා අතරට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඇතුළත් වේ.

පහත වෙබ් අඩවි හරහා ඡන්දය ප්‍රකාශ කළ හැක.

https://www.icc-cricket.com/awards/icc-awards-2021/mens-test-player-of-the-year

https://www.icc-cricket.com/awards/icc-awards-2021/mens-t20i-player-of-the-year

ඔබේ අදහස