චීන පොහොර සමාගමට ඇ:ඩො:මිලියන 6.7 ක් ගෙවීමට රජය තීරණය කරයි

නිසි ප්‍රමිතීන්ට අනුව නැවත සකස් කර නැවත එවීමේ එකඟතාව මත නීතිපති දෙපා ර්තමේන්තුවේ උපදෙස් ඇතිව චීන පොහොර
සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා .
SLSI ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පොහොර ප්‍රතිනිෂ්පාදනය කරන ලෙසටද සමාගමට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *