නිසි ප්‍රමිතීන්ට අනුව නැවත සකස් කර නැවත එවීමේ එකඟතාව මත නීතිපති දෙපා ර්තමේන්තුවේ උපදෙස් ඇතිව චීන පොහොර
සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා .
SLSI ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පොහොර ප්රතිනිෂ්පාදනය කරන ලෙසටද සමාගමට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළා.
2021-12-14