Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නෙළුම් කුළුණ අද රාත්‍රියේ ආලෝකමත් කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොළඹ නෙලුම් කුළුණ අද රාත්‍රී 7 සිට 9 දක්වා ආලෝකමත් කිරීමට නියමිතය.

ඒ ශ්‍රී ලංකාවේ සියලුම සෞඛ්‍ය සේවකයින්ට ප්‍රණාමය පුද කිරීම සහ ලෝක රෝගී ආරක්ෂක දිනය වෙනුවෙනි.

ඔබේ අදහස