Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දින තුනක් තුළ එන්නත් මත්‍රා මිළියනයකට අධික සංඛ්‍යාවක් ලබා දෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දින තුනක් තුළ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලිනයකට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අතර ඊයේ දිනය තුළ පමණක් සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රා 344,458ක් ලබාදී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත් මාත්‍රා 32,288ක් ලබා දී ඇත.

ඔබේ අදහස