Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මාලදිවයිනේ හිටපු ජනාධිපතිට පිපිරීමකින් තුවාල

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මාලදිවයිනේ කථානායක, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය නිවස ආසන්නයේ සිදුවූ පිපිරීමකින් තුවාල ලබා ඇත.

ඔහුගේ මෝටර් රථය අසල අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා මේ වනවිට මාලේ අගනුවර රෝහලක ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ අදහස