Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නඟරසභා මන්ත්‍රීවරියක් සහ තවත් නඟර සභා මන්ත්‍රී වරයෙක් අතර ගුටිබැට හුවමාරුවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මහරගම නගර සභාවේ මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිනී සාවිත්‍රි ගුණසේකර අතර අද ඇති වූ වචන හුවමාරුවක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.

සිද්ධියට මැදිවූ මන්ත්‍රිනී සාවිත්‍රි ගුණසේකරගේ දුරකථනය එම අවස්ථාවේදී අස්ථානගත වී ඇති අතර ඒ පිළිබඳ මහරගම පොලීසියේ පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.

මීට සති දෙකකට පමණ පෙර මහරගම නගර සභාවේ මන්ත්‍රී නිල කාමරයේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා සහ සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරිය අතර උණුසුම් තත්ත්වයක් හටගැනීමට හේතු වී තිබුණි.

ඔබේ අදහස