Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අද දිනයේ ආසාදිතයින් 1,150ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,150 දෙනෙකු අද  දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 114,826කි.

ඔබේ අදහස