Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මත්පැන් දුම්වැටි භාවිත කරන අයට කොවිඩ් එන්නත ලබා දීම මුදල් අපතේ යැවීමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු මාස 06ක් මත්පැන් හා දුම් වැටි භාවිතයෙන් වැළකිය යුතු බවත්, එසේ නොකරන පුද්ගලයින්ට එන්නත් ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිඹද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසා සිටියි. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ. ඒ පිළිඹද සම්පූර්ණ නිවේදනය පහතින්.

mathf

ඔබේ අදහස