කොවිඩ් හේතුවෙන් මියගිය මෘතදේහ 14ක් ග්දාතීන් භාරනොගෙන නරක් වීමට ආසන්නයි.

දිනෙන් දින පැය 3කට වරක් හෝ පැය 8කට වරක් එක් අයෙකු කොවිඩ් රෝගයෙන් මිය යන තත්වයක අද අපේ රට පත්ව ඇති අවස්ථාවක එම මියගිය  පුද්ගලයන්ගේ මෘතදේහ ග්දාතීන් භාර නොගැනීම හේතුවෙන් රජය දැඩි ගැටලුවකට මූන පා ඇත.

මේ අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ එම සිරුරු දින 14ක් තිස්සේ තබා ඇති අතර. මෙම සිරුරු නරක් වීමට ගතහොත් එය තම සේවකයින්ට  විශාල ගැටලුවක් වන බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *