කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර නෑ

තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව ලැබෙන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර හිමි නොවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *