බන්ධනාගාර තුල කොවිඩ් පැතිරීයාම හේතුවෙන් එහි තදබදය අඩුකරවීම පිනිස ලබා දී ඇති උපදෙස් අනුව සැලසුමක් සකස් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
ඒ අනුව සදුදා වන විට මෙම ක්රියාවලිය සකසා ක්රියාත්මක කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට පවසා ඇත.