නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
“රට තුළ ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය වරින් වර වෙනස් වීම් වලට භාජනය වන අතර දැනට රට තුළ ඇති තත්ත්වය ‘Alert Level 3’ ලෙස සැළකේ,” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ගෘහස්ත, එළිමහන් උත්සව සහ මහජන රැස්වීම් සඳහා අවසර නැත.