ඉපලෝගම පොලීසිය හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ වැටලීමකදී ඉපලෝගම ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් ග්රෑම් 3යි මිලිග්රෑම් 65කට ආසන්න ප්රමාණයක් සොයාගැණුනා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම, සේනපුර සහ මහමීගස්වැව ප්රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර අත්අඩංගුවට ගැණුනු ප්රාදේශීය සභාවේ මන්තී්රවරයා ශී්ර ලංකා පොදුජන පෙරමුණේ අයෙක් වේ.