Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අයි.ඩී.එච්. හි ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ තත්වය සුවඅතට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද (13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහලේ ආරංචිමාර්ග සදහන් කරයි. රෝගීන් දෙදෙනා අයි.ඩී.එච් රෝහලේ නිරෝධායනය කෙරෙන බවද ඔවුන් වෙන්කර තබා ඇතැයිද එම වෛද්‍යවරු කියති.

කොරෝනා වයිසරසය වැළඳී ඇති බවට තහවුරු වූ සංචාරක මග පෙන්වන්නෙකු පසුගිය 11 වැනි දින අයි.ඩී.එච් රෝහලේදී හමු වූ අතර ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකුට වයිරසය වැළඳී ඇති බව ඊයේ (12) තහවුරු විය.

ඔබේ අදහස