නැති වූ ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි කිරීම අන්තර්ජාලය මගින්

නැති වූ ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි දැනුම් දීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිඹද පැමිණිලි යොමුකළ හැකිය. පොලිස්ථානයක් වෙත යාමෙන් තොරව අන්තර් ජාලයෙන් පැමිණිල්ල යොමු කිරිමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයවේ. ශ්‍රී ලංකා පොලීසිය හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම පැමිණිළි යොමු කරන ආකාරය හා ඊට අදාළ සියළු විස්තර ඉහත සදහන් වෙබ් අඩවියට පිවිසීමෙන් බලාගත හැක.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *