රතුගල ආදිවාසී ගම් නායකයා අභාවප්‍රාප්ත වෙයි

මඩුල්ල කොට්ඨාශයේ රතුගල ආදිවාසී ගම්මානයේ නායිකාව වූ දානිගල මහ බණ්ඩලගේ සුධා වන්නිල ඇත්තෝ වයස අවුරුදු 62 දී අභාවප්‍රාප්ත වූ බව පොලිසිය පවසයි.

වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බව පොලිසිය පවසයි.

ඔහු රතුගල ආදිවාසී ගම්මානයේ කැපී පෙනෙන ප්‍රජා නායකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *