ගෝඨාභයට විරුද්ධව නඩු දමන්න. දඹර අමිල හිමි ජනතාවගෙන් ඉල්ලයි. video

දඹර අමිල හිමියන් එක්සත් ජාතික පක්ෂ රැළියේදී තමන් වහන්සේ රණවිරුවන් සම්බන්ධයෙන් පැවසූ කරුණු සාධාරනීකරණය කරයි. උන්වහන්සේ ෆේස් බුක් ඔස්සේ video වක් නිකුත් කරමින් මේ බව දැනුවත් කරයි.
තවද ගෝඨාභය මහතා පොදුජන පෙරමුණු මංගල රැළියේ පැවසූ කරුණ අධිකරණයට කළ අපහාසයක් ලෙස ද උන්වහන්සේ අදහස් පළකරන අතර ඊට විරුද්ධව නීතිය හමුවට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
