මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත–මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු 53%කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අවසන් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළේය.


