27 දෙනෙකුගෙන් යුත් කෝප් කමිටුව නම් කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් අද ප්‍රකාශයට පත් කළේය.

කෝප් කමිටුවේ කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් සාමාජිකයින් 27 දෙනෙකු නම් කර ඇත.

සාමාජිකයින් පහත පරිදි වේ.

  1. ජගත් පුෂ්පකුමාර
  2. ජානක වකුඹුර
  3. ලොහාන් රත්වත්තේ
  4. ඉන්දික අනුරුද්ධ
  5. D. V. චානක
  6. ශාන්ත බණ්ඩාර
  7. අනුර දිසානායක
  8. රවුෆ් හකීම්
  9. පාඨලී චම්පික රණවක
  10. මහින්දානන්ද අලුත්ගමගේ
  11. රෝහිත අබේගුණවර්ධන
  12. හර්ෂ ද සිල්වා
  13. එරාන් වික්‍රමරත්න
  14. නිමල් ලාන්සා
  15. එස්.එම්.එම්. මුෂාරෆ්
  16. නලින් බණ්ඩාර ජයමහ
  17. එස්.එම් මරික්කාර්
  18. මුජිබර් රහුමාන්
  19. රෝහිණී විජේරත්න
  20. සංජීව එදිරිමාන්න
  21. ජගත් කුමාර සුමිත්‍රආරච්චි
  22. ප්‍රේම්නාත් සී දොලවත්ත
  23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
  24. ශානකියන් රසමානික්කම්
  25. රාජිකා වික්‍රමසිංහ
  26. මධුර විතානගේ
  27. රංජිත් බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *