2,573 දෙනෙකුට සුවය

කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,573 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 146,362ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *